
හෙට සිට ලබන 16 වනදා දක්වා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක හෙට (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා
ඒ, බෝරා ආගමික බැතිමතුන්ගේ විශේෂ ආගමික වැඩසටහනක් හේතුවෙනුයි
මෙම වැඩටහන කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ සහ බම්බලපිටිය බෝරා ප්‍රජාවගේ දේවස්ථානයේදී හෙට (07) සිට ලබන 16 වැනිදා දක්වා පවස්ත්විමටයි සැලසුම් කර ඇත්තේ
ඊට අදාළ නිවේදනය පහතින්