HomeLocal Newsහෙට සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවට නිවේදනයක්June 27, 2024 7:48 pm 0හෙට එනම් 2024. 06. 28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව නිවේදනය කර සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. Share This