
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති වර්ජනය සැලසුම් කළ පරිදිම
හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
ඒ අනුව අනිද්දා(06) පෙරවරු 08ට සිය වර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් සඳහන් කළේ.