
හොඳම රූපවාහිනී කාලීන පුවත් වර්තාකරණයට හිමි සම්මානය ශ්‍යාමල් බණ්ඩාරට
30 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම රූපවාහිනී කාලීන ප්රවෘත්ති වාර්තාකරණය ස්වර්ණවාහිනී Live at srilanka වෙනුවෙන් ශ්‍යාමල් බණ්ඩාර ජයපද්මට හිමි වුණා
ඒ ඔහු විසින් නිර්මාණය කළ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ ප්රවෘත්ති වර්තාකරණය වෙනුවෙන්.
හෙළයේ මහා කලා මංගල්‍යය වන සුමති ටෙලි සම්මාන උළෙල ශ්‍රී ලාංකේය රූපවාහිනී ටෙලි නිර්මාණකරුවන් අගයමින් වාර්ෂිකව පැවැත්වෙනවා
මෙවර එය පැවැත්වෙන්නේ 30 වැනි වරටයි