ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුව අතට

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුව අතට

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට ස්ථාවර තත්ත්වයක සිටින බවට වතිකානය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේට කිසිදු යාන්ත්‍රික වාතාශ්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වී නොමැති බවයි වතිකානය සඳහන් කරන්නේ.

නියුමෝනියා රෝගී තත්ත්වයෙන් සුව අතට පත්වෙමත් සමග උන්වහන්සේගේ හුස්ම ගැනීමේ ක්‍රියාකාරිත්වයේ යහපත් මට්ටමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

Share This