HomeWorld Newsෆේස්බුක් බිඳ වැටෙයිMarch 5, 2024 9:16 pm 0 ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක බිඳ වැටීමක් සිදුව තිබෙනවා ඒ අනුව ඉන්ස්ටග්‍රෑම් (Instagram) හා ත්රෙඩ්ස් (Threads) යන සමාජ මාධ්‍ය ජාලවල ද බිඳ වැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. Share This