
15වන තරගයේ ජය B-Love Kandy කණ්ඩායමට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15වන තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 08 කින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 178 ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී සිටියදීයි.
ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්.


