කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග අද (06) පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනීමට සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පස්වරු 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තව සුළු මොහොතකින් ආරම්භ වනවා

Share This