
17වන තරගයේ ජය ගාල්ලට
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ 17වන තරගයේ ජය වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 07කින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ Lyca’s Jaffna Kings කණ්ඩායම වන අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ඔවුන් ලකුණු 89ක් රැස් කළා.
පිළිතුරු ඉනිම සඳහා ලකුණු 90ක ඉලක්කයක් හඹා ගිය Galle Titans පන්දුවාර 13 යි පන්දු 03 කදී ලකුණු 90 ක් ලබා ගනිමින් ජයග්රාහී සීමාව පසු කර ගියා.
තරගයේ ලකුණු සටහන පහතින්.


