19වන තරගයේ ජය Dambulla Aura කණ්ඩායමට

19වන තරගයේ ජය Dambulla Aura කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 20 කින්.

කාසියේ වාසිය දිනූ B-Love Kandy කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 162ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී සිටියදීයි

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This