19 හැවිරිදි තරුණියකට අපයෝජනයක් කළ මීගමුව රෝහලේ වෛද්‍යවරයා හදුනා ගනී.

19 හැවිරිදි තරුණියකට අපයෝජනයක් කළ මීගමුව රෝහලේ වෛද්‍යවරයා හදුනා ගනී.

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි 19 හැවිරිදි තරුණියකට අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරයා එම තරුණිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර වෛද්‍යවරයාව හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Share This