අධ්‍යාපන චාරිකාවක් ගිය බසයක් කන්තලේ දී  අනතුරට ලක්ව රියදුරු ජීවිතක්ෂයට

අධ්‍යාපන චාරිකාවක් ගිය බසයක් කන්තලේ දී අනතුරට ලක්ව රියදුරු ජීවිතක්ෂයට

අධ්‍යාපන චාරිකාවකට එක්වූ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් කන්තලේ ඔරලෝසු කණුව අසලදී මාර්ගයෙනේ ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරින් එහි රියදුරු මියගොස් තිබෙනවා.

රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This