HomeBiz News2022 වසරේ ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේNovember 12, 2021 3:05 pm 0නව ව්‍යාපාර ඇරඹීම සඳහා මෙවර අයවැයෙන් දිරිගැන්වීමක් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ පමණක් ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකරන බවයි මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළේ. Share This