2022 වසරේ ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ

2022 වසරේ ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ

නව ව්‍යාපාර ඇරඹීම සඳහා මෙවර අයවැයෙන් දිරිගැන්වීමක් කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ පමණක් ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකරන බවයි මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළේ.

Share This