
2028 න් පසුව ශිෂ්‍යත්ව විභාගය අහෝසියි
2028 වසරෙන් පසුව මෙරට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවා.
ඔහු මේ අදහස් පළකළේ අද පාර්ලිමේන්තුවේ පැවති වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ අවස්ථාවේදීයි.