HomeWorld NewsYouTube නාලිකා 22ක් අවහිර කරයි – විදෙස් පුවත්April 6, 2022 4:17 pm 0ඉන්දීය YouTube නාලිකා 22ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම හේතුවෙන් එම අවහිර කිරීම සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. Share This