HomeLocal Newsඅද ඩොලරයේ මිලMay 30, 2022 4:07 pm 0අද (30) දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ශ්රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා . ඒ අනුව අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 355.77 ලෙස සටහන්ව ඇති අතර එහි විකිණුම් මිල ලෙස සටහන්ව ඇත්තේ රුපියල් 365.74ක් ලෙසයි Share This