ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබෙනවා.

මුදිත පීරිස් මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අයෙකු වනවා.

 

Share This