ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන්ගේ දරුවන් අවුරුදු 5ට නොඅඩු බව තහවුරු කරගැනීමේ අරමුණෙන් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව අවුරුදු 2හෝ ඊට වැඩි වයස්වල දරුවන් සිටින කාන්තාවන් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙනු ඇති.

Share This