දුම්රිය සේවකයන්ටත් ඉන්ධන නිසා අපහසුතා

දුම්රිය සේවකයන්ටත් ඉන්ධන නිසා අපහසුතා

දුම්රිය ගමන් වාර අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාකරුවන් සඳහන් කළා.

දුම්රිය සේවකයන්ට ද රාජකාරි සඳහා පැමිණීමට ඉන්ධන නොමැති වීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීම සහ පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

 

Share This