ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය ගැන සංස්ථාවෙන් නිවේදනයක්

ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය ගැන සංස්ථාවෙන් නිවේදනයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය පිළිබඳ කර ඇති ප්‍රකාශය කිසිදු අධ්‍යනයකින් තොරව නිකුත් කළ එකක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එය නිවැරැදි අධ්‍යයනයකින් තොර ව සිදු කළ ප්‍රකාශයක් බවයි සංස්ථාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

 

 

Share This