පොහොර රැගත් නෞකාව දිවයිනට ළඟා වේ

පොහොර රැගත් නෞකාව දිවයිනට ළඟා වේ

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමිවූ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිවයිනට ළඟා වී තිබෙනවා.

එම පොහොර තොගය හෙට (10) දිනයේ සිට බෙදාහැරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This