කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය  ඉදිරියටත්

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත්

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට නිර්දේශ කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා වන නිර්දේශ දැනටමත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

 

Share This