ගෑස් මිල අඩුවේ – තොරතුරු මෙන්න

ගෑස් මිල අඩුවේ – තොරතුරු මෙන්න

අද මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි  කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් ද කිලෝග්‍රෑම් 5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99 කින් ද කිලෝග්‍රෑම් 2.3 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද අඩුකර තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ සමාගම ලාභ ලැබීමට පටන් ගෙන ඇති නිසා එහි ප්‍රතිලාභ පාරිභෝගිකයින්ට ලබා දීමේ අරමුණෙන් මෙම මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ද හඳුන්වා දී තිබෙනවා.

Share This