සාමාන්‍ය ලිපියක් සඳහා තැපැල් ගාස්තුව රුපියල් 50ක් ?

සාමාන්‍ය ලිපියක් සඳහා තැපැල් ගාස්තුව රුපියල් 50ක් ?

තැපැල් ගාස්තු ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට නියමිත බව වාර්තා වනවා.

සාමාන්‍ය ලිපියක් සඳහා වන රුපියල් 15ක ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමටත් ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 110ක් දක්වා ඉහළ දැමීමටත් නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

තැපැල් ගාස්තු කිහිපයක මිල පහළ දැමීමට ද නියමිතව තිබෙනවා.

Share This