බිත්තරයක මිල වැඩි වූ හැටි

බිත්තරයක මිල වැඩි වූ හැටි

වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ  සඳහන්  කරනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 55 සිට 60 දක්වා අතර මිලකට අලෙවි වන අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වනවා.

 

Share This