අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත 30 වැනිදා පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත 30 වැනිදා පාර්ලිමේන්තුවට

අතුරු අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත සඳහා වන විවාදය අගෝස්තු 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Share This