ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක්

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක්

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු වූ අතර රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබෙනවා.

කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර තිබුණා.

එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට බාරදීම මෙහිදී සිදු වුණා.

Share This