පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා සිට යළිත් ජාතික පද්ධතියට

පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා සිට යළිත් ජාතික පද්ධතියට

නොරොච්චෝලේ තාප බලාගාරයේ අක්‍රිය වූ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා සිට යළිත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සුදානම් වනවා.

මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ඒ අනුව ජාතික පද්ධතියට යළි එක් කිරීමට නියමිතයි.

Share This