රාජකීය අවමංගල්‍යයේ විවිධ අවස්ථාවන්වල ඡායාරූප (PHOTOS )

රාජකීය අවමංගල්‍යයේ විවිධ අවස්ථාවන්වල ඡායාරූප (PHOTOS )

රාජකීය අවමංගල්‍යයේ විවිධ අවස්ථාවන්වල ඡායාරූප ඔබට පහතින් නැරඹිය හැකියි

1.වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැබූ අවස්ථාව

2.දෙවන එළිසබෙත් රැජිනගේ දේහය බකිංහැම් මාලිගයෙන් පිටත්වී වෙස්ට්මිනිස්ටර් ශාලාවට පිටත් වූ අවස්ථාව සහ රැජිනගේ දරුවන් සිව්දෙනා දේහය පිටුපසින් ගමන් කළ අවස්ථාව

3.වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත රැජිනගේ දේහය රැගෙන යන අවස්ථාව

4 චාරිත්‍රානුකූල ඇඳුමින් සැරසුණු රජුගේ රාජකීය අශ්ව කාලතුවක්කු භට කණ්ඩායම අශ්වයින් මත නැගී දේහයට ආරක්ෂාව සපයමින් යන අයුරු

5.ලන්ඩන් නගර මධ්‍යයේ දේහය රැගෙන යන අයුරු

6.රැජිනගේ දේහය රැගෙන යන විට මහජනතාව මහ මග රැඳී සිටි අයුරු

7.රැජිනගේ ඔටුන්න දේහය තබා ඇති පෙට්ටිය මුදුනේ තබා ඇති අයුරු

8.III චාල්ස් රජු ඔහුගේ පුතුන් වන විලියම් කුමරු, හැරී කුමරු ද දේහය රැගත් පෙරහැරට එක් වූ අවස්ථාව

9. ජීවිතාරක්ෂක භටයින් සහ රාජකීයයන් විසින් නියෝජනය කරන ලද ගෘහ අශ්වාරෝහක හමුදාව ඇතුළු සන්නද්ධ හමුදා සාමාජිකයින් 1,000 ක පමණ පිරිසක් දේහය රැගත් පෙරහැරට එක්වූ අවස්ථාව

10.තුන්වන චාල්ස් රජු, ඔහුගේ සහෝදරයන් වන ඈන් කුමරිය සහ එඩ්වඩ් කුමරු සහ ඔහුගේ පුත් වේල්ස් කුමරු යන සියල්ලෝම හමුදා නිල ඇඳුමින් සැරසී සිටි අවස්ථාව
ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ බාල පුත් හැරී කුමරු යන දෙදෙනාම හමුදා නිල ඇඳුමින් සැරසි සිටි අතර හැරී කුමරු තවදුරටත් රාජකීය පවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන බවද සඳහන් වනවා

 

 

තවත් ඡායාරූප රැසක් පහතින් දැක්වෙනවා

 

Share This