ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කඨින පින්කම

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කඨින පින්කම

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ කඨින පින්කම අද (29) පවත්වනු ලැබුවා.

විහාරාධිපති පූජ්‍ය ඉලුක්වත්තේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය අනුව එය පැවැත්වුණු අතර බටහිර වික්ටෝරියා ප්‍රදේශයේ පදිංචි ශ්‍රි ලාංකික ජනතාව ඊට එක්ව සිටියා.

එහි විශේෂ අවස්ථා පහතින්

 

(හෙරෝෂාන් බලගල්ල ඕස්ට්‍රේලියාවේ සිට)

Share This