සේවක කප්පාදුව ගැන ට්විටර් නව හිමිකරු ඊලෝන් මස්ක් ට ලිපියක්

සේවක කප්පාදුව ගැන ට්විටර් නව හිමිකරු ඊලෝන් මස්ක් ට ලිපියක්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් ට්විටර් නව හිමිකරු වන ඊලෝන් මස්ක් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඊලෝන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලැබීමත් සමග සේවක කප්පාදු සිදුවීම හේතුවෙන් මෙලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්පිලිබද මහකොමසාරිස්වරයා විසින් ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වැඩි වශයෙන් අවදානය යොමු වී ඇත්තේ සේවක සුරක්ශිතභාවය පිලිබදවයි.

Share This