රට පුරා ඩෙංගු අවධානම ඉහළට – අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් – (VIDEO)

රට පුරා ඩෙංගු අවධානම ඉහළට – අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක් – (VIDEO)

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය දිවයින පුරා පැතිරයාමේ දැඩි අවධානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දවසේ ඕනෑම අවස්ථාව ඩෙංගු මදුරුවා දෂ්ඨ කිරීමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

Share This