ව්‍යාජ දළදා මාලිගාවක් ගැන අස්ගිරි මල්වතු මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ව්‍යාජ දළදා මාලිගාවක් ගැන අස්ගිරි මල්වතු මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට දේශීය හා විදේශීය බැතිමතුන් බොහෝ පිරිසක් එය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍යා මතවලට රැවටී මිල මුදල් හා රත්‍රන් අදිය පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ ලිපිය පහතින්

Share This