පුංචි ඡන්දයට පහනත් එක් වෙයි (VIDEO)

පුංචි ඡන්දයට පහනත් එක් වෙයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේපාලන පක්ෂ කිහිපයක්, ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා -ජනතා නිදහස් සන්ධානය නමින් පහන ලකුණින් ඉදිරිපත් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා දෙමළ ජාතික සන්ධානයේ පවුල්කාර පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

Share This