මෙරට නව ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න ව්‍යාපාරිකයන් රැසක් සූදානමින්
ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති හඳුනා ගෙන ඒවාට මුදල් ආයෝජනය කීරිමට ඉන්දියානු සමාගම් රැසක් සුදානමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ සංගමයේ සභාපති කිෂෝර් ඩී රෙඩ්ඩි මහතා සමඟ ඊයේ (30) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.