වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ IMFණය හිමිවන ලකුණු

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ IMFණය හිමිවන ලකුණු

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය අනුමත කිරීමට කටයතු කරනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Share This