මේ දවස් 26ට පමණක් සංචාරකයන් ලක්ෂයකට වඩා ඇවිත්

මේ දවස් 26ට පමණක් සංචාරකයන් ලක්ෂයකට වඩා ඇවිත්

මෙම මාසයේ ගතවූ දින 26ක් තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 100,000 සීමාව පසුකර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

“ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සැමට සුබ පැතුම්” යනුවෙන්ද එහි සඳහන් වනවා.

Share This