
නාම යෝජනා භාර ගැනීම අවසන් – ක්රිකට් නිලවරණය මැයි 20
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය සඳහා වන නාම යෝජනා භාර ගැනීම අද(28) පස්වරුවේ අවසන් වී තිබෙනවා.
ඒ අනුව ලබන මැයි මස 20වනදා එම නිලවරණය පැවැත්වීමට නියමිතයි.
මෙම වසරේ සිට 2025 වසර දක්වා කාලයක් සඳහා මෙමගින් නිලධාරීන් පත් කරගනු ඇති.