රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස K .D .N අශෝක මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි

Share This