ශ්‍රී ලංකාවට ඉහළ සහනදායී අරමුදල් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සූදානම

ශ්‍රී ලංකාවට ඉහළ සහනදායී අරමුදල් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සූදානම

ශ්‍රී ලංකාව සඳහා ඉහළ සහනදායී අරමුදල් සහ හරිත බැඳුම්කර නිකුතු වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සළකා බලමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Chen Chen මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට තවදුරටත් සහන ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.

එය ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ආධාර මුදල්වල කොටසක් ද වනු ඇති බව ඔහු Bloomberg වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

Share This