ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්

ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්

මේ වන විට ලබා දෙන ඉන්ධන කෝටාව මේ සතියේදීත් එලෙසම ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

උත්සව සමය හේතුවෙන් ඉන්ධන කෝටාව පසුගිය දා රජය විසින් වැඩි කරනු ලැබුවා.

Share This