Kermadec දූපත් ආසන්නයේ 7.1ක ප්‍රබල භූකම්පනයක්

Kermadec දූපත් ආසන්නයේ 7.1ක ප්‍රබල භූකම්පනයක්

පැසිෆික් සාගරයේ රිච්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Kermadec දූපත් ආසන්නයේ සිදුවූ මෙම භූමිකම්පාවෙන් නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බව නවසීලන්ත සිවිල් ආරක්ෂක අංශය පවසා තිබෙනවා.

කෙසේවෙතත් වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී ඇති බවද සඳහන් වනවා

Share This