කුසල්ගෙනුත් ද්විත්ව ශතකයක්

කුසල්ගෙනුත් ද්විත්ව ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කර තිබෙනවා.

ඒ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදීයි.

කුසල් මෙන්ඩිස් ලබා ගත් ද්විත්ව ශතකයට හයේ පහර 10 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත්.

Share This