ජපානයේ භූ කම්පනයක් – 5 කට තුවාල

ජපානයේ භූ කම්පනයක් – 5 කට තුවාල

ජපානයේ Ishikawa ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන අහි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share This