ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජපානයට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජපානයට යයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නැගී එන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග 5 කින් යුත් විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිතයි.

ජපානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් සංචිතය පහතින්….

Share This