ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝගයක්

ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝගයක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමින් ඔහු වහා නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා

පසුගිය අඟහරුවාදා දිනයේ ඉස්ලාමාබාද්හි උසාවි පරිශ්‍රයෙන් ඔහු රඳවා තබා ගැනීම නීති විරෝධී බවටයි අධිකරණයේ කරුණු දක්වමින් ඔහුගේ නීතීඥයින් පෙන්වා දී ඇත්තේ.

ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This