පළමු සමාලෝචනයෙන් අවසන් වන මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා

පළමු සමාලෝචනයෙන් අවසන් වන මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වන බව එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා පවසනවා.

අද (15) පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් මහතා පැවසුවේ වාණිජ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මැදිහත් වීමක් නොවන බවයි.

Share This