එක්සත් ජනපදයේ තවත් වෙඩි තැබීමක් (VIDEO )

එක්සත් ජනපදයේ තවත් වෙඩි තැබීමක් (VIDEO )

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ වෙරළ තීරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි එරට පොලිසිය පවසන්නේ

තුවාල ලැබූවන් වයස අවුරුදු 1 සිට 65 දක්වා වයස්වල පසුවන බවයි වාර්තා වී ඇත්තේ

එමෙන්ම තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටින බවද එරට පොලිසිය පවසනවා

වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු සොයා විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසනවා.

Share This