උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මරුට

උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මරුට

සන්නද්ධ කැරලිකරුවන් විසින් උගන්ඩාවේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය ද බරපතල බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සන්නද්ධ කැරලිකරුවන් සිකුරාදා රාත්‍රියේ කොංගෝ දේශසීමාවේ පිහිටි Mpondwe හි Lhubirira ද්විතීයික පාසලට මෙම ප්‍රහාරය එල්ල කළ බවයි

එමෙන්ම මෙම කැරලිකරුවන් පාසලේ නේවාසිකාගාරයට ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් ද කොල්ල කා තිබෙනවා

Share This